දුම්රිය අත්‍යවශ්‍ය සේවයක් – ගැසට් නිවේදනයක්

දුම්රිය අත්‍යවශ්‍ය සේවයක් බවට පත්කරමින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

දුම්රිය වර්ජනය හේතුවෙන් අද(13) දිනයේ සිට ජනතාවට මුහුණදීමට සිදුවන අපහසුතා මඟහැරී යන ලෙස මෙම පියවර ගෙන ඇති බව වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *