දින පහම සේවයට වාර්තා කරන ලෙස රාජ්‍ය අංශයට නව චක්‍රලේඛයක් නිකුත් කරයි.

රාජ්‍ය අංශයේ සේවකයින්ට අද (අගෝස්තු 24) සිට සාමාන්‍ය පරිදි සේවයට වාර්තා කරන ලෙස දන්වමින් සියලුම රාජ්‍ය ආයතන ප්‍රධානීන් වෙත චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *