දයාසිරිත් කෝප් කමිටුවෙන් ඉවත්වෙයි

පොදු ජන පෙරමුණේ මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා කෝප් කමිටුවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්විය.

ඒ සම්බන්ධ ලිපිය කතානායක මහින්ද යාපා  අබේවර්ධන මහතා වෙත යොමු කර තිබේ.

සමගි ජන බලවේගයේ මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා මහතාද කෝප් කමිටුවෙන් අද ඉල්ලා අස්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *