තවත් ගුවන් සේවා දෙකක් ශ්‍රී ලංකාවට ගුවන් ගමන් අරඹයි.

එයාර් ෆ්‍රාන්ස් සහ KLM ගුවන් සේවා නොවැම්බර් 4 වැනිදා සිට ශ්‍රී ලංකාව වෙත ගුවන් ගමන් ආරම්භ කරන බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ සතියකට ගුවන් ගමන් වාර 4 ක් සැලසුම් කරන බවයි.

ශ්‍රී ලංකාවේ GSA ලෙස ක්‍රියා කරන ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයට ලබා දුන් සහයෝගය පිළිබඳව ද ඔහු ස්තුතිය පුද කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *