තරුණ සේවා සභාවේ සභාපතිත් ඉල්ලා අස්වෙයි

ජාතික තරුණසේවා සභාවේ සභාපති චින්තක දර්ශන හේවාපතිරණ මහතාත් සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.

නව රජය බලයට පත්වීමෙන් පසු පසුගිය ඔක්තෝම්බර් 4 දා චින්තක මහතා තරුණ සේවා සභාවේ සභාපති ධුරයට පත් විය.

මාස හතරක පමණ කාලයක් සභාපති ධූරයේ කටයුතු කළ චින්තක දර්ශන හේවාපතිරණ මහතා මේ රජයේ පාලන කාලය තුළ ඉල්ලා අස්වූ හතරවන සභාපති වේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *