තමන් ඉල්ලා අස්වන බව ජනාධිපතිවරයා නිල වශයෙන් දැනුම් දුන් බව අගමැති කාර්යාලය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ තමන් ඉල්ලා අස්වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට නිල වශයෙන් දැනුම් දී ඇති බවයි.

ජූලි 13 වැනිදා ඉල්ලා අස්වන බව ජනාධිපතිවරයා දැනුම් දුන් බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය.

සිය ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙතෙක් සෘජු ප්‍රසිද්ධියේ ප්‍රකාශයක් කර නොමැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *