ණය ලබාදීමට සර්ව පාක්‍ෂික එකගතාවයක් අවශය බව IMF පවසයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ණය පහසුකම් ලබා ගැනීමට නම් එම ණය වැඩසටහන සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂවල එකඟතාවය අවශ්‍ය වන බවට කොන්දේසියක් එම අරමුදල විසින් පනවා ඇති බව වාර්තා වෙයි.

තම අරමුදල ලබා දෙය ණය ආපසු ගෙවීම සඳහා ශ්‍රී ලංකාවේ අනාගත දේශපාලන ස්ථාවරත්වය අත්‍යවශ්‍ය වන බව පවසමින් මෙම කොන්දේසිය පනවා ඇතැයි සදහන්ය.

මේ දිනවල සර්වපාක්ෂික ආණ්ඩුවක් හෝ එකගතාවයක් නිර්මාණය කිරීම සඳහා කඩිනමින් කටයුතු කරමින් සිටින්නේ ඒ අනුව යමින් බවද වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *