ඩලස් රෝහල්ගත කරයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා රෝහල් ගත කර ඇතැයි වාර්තා පල වෙයි.

කෙසේ වෙතත් ඔහුගේ ප‍්‍රකාශකයෙකු පැවසුයේ මන්ත‍්‍රීවරයා රෝහල් ගත කර නැති බවත් ඔහුගේ නැන්දනිය වෛරස් උණ රෝගයෙන් රෝහල් ගත කර ඇති බවත්ය.

ඩලස් අලහප්පෙරුම මහතා එළඹෙන විසි වෙනිදා ජනාධිපතිවරයා ලෙස තරග කිරීමට සූදානමින් සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *