ජෝසප් ස්ටාලින් අගෝස්තු 12 දක්වා රිමාන්ඩ්…

ශ්‍රී ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අගෝස්තු 12 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *