ජොන්ස්ටන් උසාවියට භාර වීමට රාත්‍රී 8 දක්වා කාලය ලබා දෙයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුට අධිකරණයට භාර වීමට අද රාත්‍රී 8 දක්වා කාලය ලබාදී තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගැනීම වළක්වමින් ගොනු කර තිබූ රීට් පෙත්සම සලකා බැලීමෙන් අනතුරුව අද රාත්‍රී 08ට පෙර අධිකරණයට භාර වන ලෙස අභියාචනාධිකරණය නියෝග කළා.

නිකුත් කර ඇති අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව රාත්‍රී 8 දක්වා අත්හිටුවනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *