ජුනි 13 – රජයේ පාසල් නිවාඩු ප්රකාශයට පත් කරයි. ප්රවෘත්ති · June 11, 2022 · June 11, 2022 8:17 amබෙදාගන්නFacebookXWhatsAppTelegramසබැඳිය පිටපත් කරන්නමුද්රණයඅදහස්ජුනි 13 වැනි සඳුදා රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා නිවාඩු දිනයක් ලෙස ප්රකාශයට පත් කර ඇත.