ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සඳහා අයදුම්පත් කැඳවීම දීර්ඝ කෙරේ.

ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ (NCoE) සඳහා අයදුම්පත් කැඳවීමේ දිනය අගෝස්තු 19 දක්වා දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

මීට පෙර 2019/2020 අ.පො.ස උසස් පෙළ ප්‍රතිඵල මත නියමිත දිනය අගෝස්තු 12 ලෙස ප්‍රකාශයට පත් කර තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *