ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පී රොබින් ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වී තිබේ

ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පී රොබින් ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වන විට 84 වැනි වියේ පසුවිය.

පට්ටියගේ රොබින් ස්ටීවන් ප්‍රනාන්දු 1965 චණ්ඩියා චිත්‍රපටයෙන් සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ අතර ප්‍රධාන චරිත සමඟින් ප්‍රසිද්ධියට පත් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *