හරීන්

ජනාධිපතිවරණය ඔක්තෝබර් 05 වැනිදා?

මේ වසරේ ඔක්තෝබර් 05 වැනිදා මැතිවරණයක් පැවැත්වීමට නියමිත බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අනාවරණය කළේය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ගාල්ලේ පැවති මාධ්‍ය හමුවකදීය.

ප්‍රතිඵලය පිළිබඳ විශ්වාසය පළ කළ අමාත්‍ය ප්‍රනාන්දු මහතා, ඉදිරි මැතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කරන බව ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *