2026 මුල් දින හතර තුළ ශ්රී ලංකාවට සංචාරකයන් 33,076ක් පැමිණ තිබේ. ඒ අනුව දිනක පැමිණිම ආසන්න වශයෙන් 8,250 ක් පමණ වෙයි. ඉතිහාසයේ වැඩිම සංචාරකයන් ප්රමාණයක් පැමිණ වසර වන්නේ 2,025 වන අතර එම වසරේදී ලංකාවට සංචාරකයන් 2,362,521ක් පැමිණ තිබුණි.
2026-01-13

© 2019-2020 LKReports.com