ජනපති ජුලි 13 ඉල්ලා අස්වෙන බව කතානායක පවසයි.

තමා ජූලි 13 වැනිදා ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දැනුම් දුන් බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද සවස මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.

“සාමකාමී බල පෙරළියක් සහතික කිරීම සඳහා ජනාධිපතිවරයා ජූලි 13 වනදා ඉල්ලා අස්වන බව ජාතියට දැනුම් දෙන ලෙස මට දන්වා ඇත.” කතානායක කීවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *