ජනපති අද ඉල්ලා අස්වෙයි නව ජනපති 20දා…

අද දිනයේදී ඉල්ලා අස්වීමේ ලිපිය එවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මට දන්වා ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද ප්‍රකාශ කළේය.

එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් කථානායකවරයා වැඩිදුරටත් කියා සිටියේ කලින් ප්‍රකාශ කළ පරිදි පාර්ලිමේන්තුවේදී ලබන 20 වැනිදා නව ජනාධිපතිවරයෙකු තෝරා පත් කර ගන්නා බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *