චීන පොහොර නැවෙන් අලාභය කෝටි 138 ක්…

චීනයෙන් ශ‍්‍රී ලංකාවට ගෙන්වන ලද කාබනික පොහොර නෞකාව සම්බන්ධ ගණුදෙනුවෙන් රජයට රුපියල් මිලියන 1,382ක පාඩුවක් සිදුව ඇතැයි හෙලිව ඇත.

මේ බව දැක්වෙන්නේ විගණකාධිපතිවරයා විසින් නිකුත් කළ නවතම වාර්තාවේය.

විගණකාධිපතිවරයා ඉන් නිර්දේශ කර ඇත්තේ එම ගනුදෙනුවට වගකිවයුතු සියලුදෙනාට නඩු පවරා ඔවුන්ගෙන් එම අලාභය අයකර ගන්නා ලෙසය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *