ගෝල්ෆේස් අරගලය නිසා වරාය නගරයේ වැඩ කටයුතු නවතී.

ගාලුමුවදොර අරගලකරුවන් පදිංචි වීම හේතුවෙන් වරාය නගරය සම්පූර්ණයෙන්ම නැවතුනු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා සඳහන් කළේය.

අරගලකරුවන් ගාළු මුවදොර පිටිය තනිකරම වැසිකිලියක් බවට පත් කළ බවත් ඔවුන් එහි ගංජා වගා කිරීමට පටන් ගත් එහි රැඳී සිට රෑට ගංගා බීමට පටන් ගත් බවත් හෙතෙම පැවසීය.

කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මේ අදහස් පළ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *