ගුවන් ටිකට් මිල 27% කින් ඉහලට….

සියලුම ගුවන් ගමන් වල ගුවන් ප්‍රවේශපත්‍ර ගාස්තු 27% කින් ඉහළ දමා තිබේ.

මෙම මිල ඉහල දැමීම අද දිනයේ සිට ක්‍රියාත්මක වන බව සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *