ගුණරත්න වීරකෝන් අභාවප්‍රාප්ත වෙයි

හිටපු කැබිනට් අමාත්‍ය සහ කරන්දෙණිය ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක ලෙසද කලක් කටයුතු කළ ගුණරත්න වීරකෝන් මහතා ඊයේ (24) රාත්‍රියේ අභාවප්‍රාප්ත විය.

මියයන විට 74වැනි වියේ පසුවූ ඒ මහතාගේ දේහය මේ වනවිට කොළඹ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කර ඇත.

දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (25) සිදුකිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *