ගාලු පාර සම්පූර්නයෙන්ම වසා දමා විරෝධතා ඇරඹෙයි.

ගාළු පාර සම්පූර්ණයෙන්ම අවහිර විරෝධතාවක් අරඹා තිබේ.

බලපිටිය නගරයේදී මෙම විරෝධතාව අරඹා ඇත්තේ ඉන්ධන ලබා දෙන ලෙසත් ඉන්දන මිල අඩු කරන ලෙසත් ඉල්ලා සිටින ජනතාව විසිනි.

දීර්ඝ වෙලාවක් ඉන්ධන ලැබෙන තුරු බලා සිටි ඔවුන් මෙම විරෝධතාවය ආරම්භ කර තිබේ.

විරෝධතාව හේතුවෙන් ගාලු පාරේ ගමනක් වාහන ගමනාගමනය සම්පූර්ණයෙන්ම ඇණහිට ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *