කොවිඩ් නව ප්‍රභේදය ආසාදිත යැයි සැක අයෙක් මෙරටින් වාර්තා වේ

කොවිඩ් නව ප්‍රභේදය ආසාදනය වී ඇතැයි සැකකරන රෝගියකු පළමු වරට මෙරටින් වාර්තා වී ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසා සිටියි. ඔහු එංගලන්තයේ සිට මෙරටට පැමිණි අයෙක් වන අතර, ඔහුට නව කොවිඩ් ප්‍රභේදය ආසාධනය වී ඇතිදැයි තහවුරු කරගැනීමට මේ වන විට පරීක්ෂණ සිදුකරන බවද ඒ මහතා සඳහන් කළේය.

මෙම නව කොවිඩ් ප්‍රභේදය සම තුළින් වුවද පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට ආසාදනය විය හැකි බවට සෞඛ්‍ය අංශ අවධාරණය කරයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *