කොලඹ කොටස් දැවැන්ත වර්ධනයක්…

කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල විශාල මිල ඉහළ යාමක් අද සිදු විය.

අද ගණුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 343.79 කින් හා S&P SL20 දර්ශක ඒකක 139.56 කින් ඉහළ ගියේය.

එම ඉහල යාම පෙර දිනයට සාපේක්‍ෂව 4.43‍්‍%ක හා 5.52‍්% ක වර්ධනයකි.

අද ගණුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 8,098.41 ක් හා S&P SL20 දර්ශක ඒකක 2,669.73 ක් වූ අතර අද දිනය තුල රුපියල් බිලියන 2.18 ක ගණුදෙනු සිදුව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *