කොත්මලේ ගින්නක්

කොත්මලේ හරංගල ග්‍රාම නිලධාරී වසමේ අක්කර දහයකට වැඩි ප්‍රදේශයක් සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇතැයි පොලිසිය කියයි .  ඇති වූ ගින්න මැඩ පැවැත්වීම සඳහා යුද හමුදාව ද කැඳවූ බව වාර්තා විය.

අසල තිබූ වෙළෙඳ සැලකටද සුළු හානි සිදු වූ අතර ප්‍රදේශයේ ජනතාව ගින්න නිවීමට උත්සහ කළ ද පැවති  සුළං තත්ත්වය හේතුවෙන් ගින්න නිවා දැමීම අපහසු විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *