කුමාර වෙල්ගම මහතාට කොවිඩ් වැළදෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා කොවිඩ් ආසාදිත බවට තහවුරුවී තිබේ.

ඔහු සමගි ජන බලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසි මන්ත්‍රීවරයෙකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *