කුමාරගේ ප‍්‍රකාශය සම්බන්ධව නීතීඥ සංගමය විරෝධය පායි.

මෙරට නීතියේ ආධිපත්‍ය සහ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථානුකූල භාවය අඩපණ කරන බවට හැඟවෙන ඇතැම් ප්‍රකාශ විරෝධතා කණ්ඩායම් වල කොටස්කරුවන් විසින් සිදුකරන ප්‍රකාශයන් පිළිබඳව ශ්‍රී ලංකා නීතීඥ සංගමය අවධානය යොමු කරයි.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව පාලනය වන රාමුව වන ආණ්ඩුකම ව්‍යවස්ථාව නොසලකා හැරීම රටට හෝ ජනතාවට හිතකර නොවන බවයි.

එනිසා නීතියේ ආධිපත්‍ය ගරු කිරීම එහි ප්‍රජාවගෙන් ජීවිතයට අත්‍යවශ්‍ය බව එම නිවේදනයේ දැක්වේ.

අදාල සම්පූර්ණ නිවේදනය මෙසේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *