කීර්ති තෙන්නකෝන් මහතා ජනාධිපති ප්‍රජා කටයුතු අධ්‍යක්ෂ ජනරාල් ධුරයට…

රජිත් කීර්ති තෙන්නකෝන් ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල් (ප්‍රජා කටයුතු) ලෙස පත් කෙරේ

දකුණු සහ මධ්‍යම පළාත්වල හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා ජනාධිපති කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් (ප්‍රජා කටයුතු) ලෙස පත් කර තිබේ.

තෙන්නකෝන් සිවිල් සංවිධාන, මානව හිමිකම්, මැතිවරණ ඇතුළු ක්ෂේත්‍ර රැසක සේවය කර ඇති වෘත්තිකයෙකි. ඔහුට ආර්ථික පුනර්ජීවනය සහ ප්‍රජා කටයුතු පිළිබඳ දේශීය හා ජාත්‍යන්තර අත්දැකීම් තිබේ.

තෙන්නකෝන් මහතා ජන සන්නිවේදනය පිළිබඳ පශ්චාත් උපාධිධාරියෙකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *