කිරිපිටි මිල පහළට

ආනයනික කිරිපිටි කිලෝවක මිල රුපියල් 250 ත් 300ත් අතර මුදලකින්  පහළ දැමීමට නියමිත බව කිරිපිටි ආනයනකරුවෝ පවසති.

ඒ අනුව ආනයනික කිරිපිටි ග්‍රෑම් 400ක මිල රුපියල් 100 ත් 130ත් අතර මිලකින් පහළ දමනු ඇති බවත් ශ්‍රී ලංකා රුපියලේ අගය ඉහළ යාමේ වාසිය ජනතාවට දීම සඳහා මෙම පියවර ගත් බවත් අනඇනුකරුවෝ සඳහන් කරති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *