කිඹුලන්ගෙන් ප්‍රවේසම් වන්න

රට පුරා ගංගා  ආශ්‍රිත ප්‍රදේශවලට කිඹුලන්  පැමිණිය හැකි හෙයින්  හෙයින්  කල්පනාකාරීව සිටින ලෙස වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ පරිසර අංශ ජනතාවගෙන්  ඉල්ලීමක් කරයි.

ගංගා  පිටාර ගැනීමත් සමග කිඹුලන් ගම්බිම් වෙත පැමිණීමට වැඩි ඉඩකඩක් පවතින බව  වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

කිඹුලන් ගම්බිම්වත පැමිණ සිටින්නේ නම් වහාම ළඟම ඇති පොලිස් ස්ථානවලට හෝ වනජීවී කාර්යාල වලට දැනුම් දෙන ලෙසට  ඉල්ලීමක් කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *