ක්‍රිකට් පිටියෙන් සමුගැනීම පිළිබදව නැවත සළකා බලන ලෙස ක්‍රීඩා ඇමති භානුකගෙන් ඉල්ලයි

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට ගත් තීරණය යළි සලකා බලන ලෙස ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *