ඕස්ට්‍රේලියානු ටෙස්ට් තරඟාවලිය සඳහා 18 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය නම් කරයි.

2022 ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියානු සංචාරය

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් ඕස්ට්‍රේලියාවට එරෙහිව තරඟ 02 කින් සමන්විත ටෙස්ට් තරඟාවලියට ක්‍රීඩා කිරීම සඳහා පහත සඳහන් සාමාජිකයින් 18 දෙනෙකුගෙන් යුත් සංචිතය තෝරා ගන්නා ලදී.

ICC ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ පැවැත්වෙන ටෙස්ට් තරඟාවලිය 2022 ජුනි 29 වන දින ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ.

සංචිතය

දිමුත් කරුණාරත්න – නායක

පැතුම් නිශ්ශංක

ඕෂද ප්‍රනාන්දු

ඇන්ජලෝ මැතිව්ස්

කුසල් මෙන්ඩිස්

ධනංජය ද සිල්වා

කමිඳු මෙන්ඩිස්

නිරෝෂන් දික්වැල්ල (WK)

දිනේෂ් චන්දිමාල් (WK)

රමේෂ් මෙන්ඩිස්

චාමික කරුණාරත්න

කසුන් රාජිත

විශ්ව ප්‍රනාන්දු

අසිත ප්‍රනාන්දු

ඩිල්ෂාන් මධුශංක

ප්‍රවීන් ජයවික්‍රම

ලසිත් ඇඹුල්දෙණිය

ජෙෆ්රි වැන්ඩර්සේ

පොරොත්තු ක්‍රීඩකයින්

දුනිත් වෙල්ලාලගේ

ලක්ෂිත රසාංජන

Leave a Reply

Your email address will not be published. Required fields are marked *