එළඹෙන උත්සව සමයේදී රට වසා දැමීමට තීරණයක් ගෙන නොමැත -අමාත්‍ය රමේෂ් පතිරණ

එළඹෙන උත්සව සමයේ අගුලු දැමීමේ තීරණයක් ගෙන නොමැති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

කොවිඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීම සඳහා එළඹෙන උත්සව සමයේදී ජනතාව වගකීමෙන් කටයුතු කළ යුතු බව ඔහු ඊයේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

ඔහු කියා සිටියේ රටේ ජනගහනයෙන් බහුතරයක් මේ වන විට Covid-19 සඳහා එන්නත් ලබා දී ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *