එයාර් චීෆ් මාර්ෂල් පී එච් මෙන්ඩිස් මහතා අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හිටපු හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් පී.එච් මෙන්ඩිස් මහතා අභාවප්‍රාප්ත වූ බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව අද නිවේදනය කළේය.

එයාර් චීෆ් මාර්ෂල් පත්මන් හරිප්‍රසාද මෙන්ඩිස්, ‘පැඩි’ මෙන්ඩිස් ලෙසින් වඩාත් ආදරයෙන් හඳුන්වනු ලබන අතර, 1971 ජනවාරි 01 වන දින පත්වීමත් සමඟ, වයස අවුරුදු 38 දී, ලාබාලතම ගුවන් හමුදාපතිවරයා ලෙසත්, ලංකාවේ ලාබාලතම සන්නද්ධ හමුදාපතිවරයා බවටත් පත් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *