එන්නත් මත්රා දෙකම ලබා ගත් අය මරණයට පත් වීම අඩුයි

එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයින්ගේ කොවිඩ් මරණ අනුපාතය ඉතා අඩු අගයක් ගන්නා බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.