උස්බෙකිස්තානයේ සිට පළමු වරලත් ගුවන් යානය මත්තලට…

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ DMC වන Aitken Spence Travels සහ ඔවුන්ගේ Uzbekistan නියෝජිත Luxe Asia සමඟ එක්ව උස්බෙකිස්තානයේ සිට මෙරටට පැමිණි පළමු වරලත් ගුවන් ගමන අද මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී පිළිගනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *