උසස් පෙළ කල් යන ලකුණු…

අගෝස්තු මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ උසස් පෙළ (උ.පෙළ) විභාගය කල් දමා ඔක්තෝබර් සහ නොවැම්බර් අතර පැවැත්වීමට ඉඩ ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට සාකච්ඡා කරමින් සිටින බවයි.

2023 වසර ආරම්භයට පෙර දෙසැම්බර් 22 සහ 23 දක්වා මෙම වසරේ පාසල් පැවැත්වීමට බොහෝ දුරට ඉඩ ඇත.එමෙන්ම දරුවන්ට උපරිම පාසල් දින ප්‍රමාණයක් ලබාදී මෙවර විෂය නිර්දේශය ආවරණය කිරීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *