ඊයේ රාත්‍රියේ තවත් වෙඩි තැබීම් දෙකක් වාර්තා වෙයි.

ඊයේ රාත්‍රියේ මෙරටින් වෙඩි තැබීමේ සිද්ධීන් දෙකක් වාර්තා වුණා.

ලුණුගම්වෙහෙර ප්‍රදේශයේදී 34 හැවිරිදි පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. පවුල් ආරවුලක් මත මොහු ඝාතනය කර ඇති බවට පොලිසිය සැකකරයි.

මේ අතර අහංගම ප්‍රදේශයේ හෝටලයක් තුළදී 44 හැවිරිදි පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *