ඉම්රාන් ඛාන්ට ඇප

පාකිස්තානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එරට හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට ඇප ලබා දී තිබේ.

රාජ්‍ය රහස් හෙළි කිරීම සමබන්ධයෙන් වූ චෝදනාවකට ඔහු ව පසුගිය දා බන්ධනාගරගත කෙරිණි.

කෙසේ නමුත් ඔහු ව නිදහස් කරන දිනය පිළිබඳ තවම නිශ්චිත තොරතුරක් නොමැති බව විදෙස් මාධ්‍යය වාර්තා කර ඇත.

ඉම්රාන් ඛාන්ට අදාළ මෙම නඩුව ‘සයිෆර්’ නඩුව ලෙස හැඳින්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *