ඉන්ධන ලබා ගැනීමේ හැකියාව පරීක්ෂා කිරීම සඳහා නව වෙබ් අඩවියක් හඳුන්වා දෙයි.

ICTA ආයතනය ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සමඟ එක්ව රට පුරා ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන තිබේද යන්න පරීක්ෂා කිරීම සඳහා අන්තර්ජාල වේදිකාවක් හඳුන්වා දී ඇත.

නිලධාරීන් පවසන පරිදි ඉන්ධන ලබා ගැනීමේ හැකියාව සහ ඊට අදාළ අනෙකුත් තොරතුරු දිනපතා පෙරවරු 9.00 වන විට වෙබ් අඩවියට උඩුගත කෙරෙන අතර ඉන් පසු සෑම පැය භාගයකට වරක් වෙබ් අඩවිය යාවත්කාලීන කෙරෙනු ඇත.

වෙබ් අඩවිය : https://fuel.gov.lk/

Leave a Reply

Your email address will not be published. Required fields are marked *