ඉන්ධන මිල අඩු කරයි.

අද රාත්‍රී 10 සිට ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල පහත දමා තිබේ.

නව මිල ගණන්

පෙට්‍රල් රුපියල් 450
පෙට්‍රල් 95 : රුපියල් 540
ඩීසල්: රුපියල් 440
සුපර් ඩීසල්: රුපියල් 510
නව ඉන්ධන බලපත්‍ර ක්‍රමයට අනුව ජූලි 21 වැනිදා සිට ඉන්ධන ලබා දෙන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *