ඉන්ධන අර්බුදය ගැන සාකච්ඡා කිරීමට කාංචනා කටාර් බලා පිටත් වෙයි.

ඉන්ධන ගැටලුව සම්බන්ධයෙන් කටාර් බලධාරීන් සමඟ සාකච්ඡා කිරීම සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ඊයේ (27) පස්වරුවේ කටාර් රාජ්‍යය බලා පිටත්ව ගියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *