ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ඇමෙරිකානු ඩොලර් බිලියනයක ණය මාර්ගයක් සඳහා ගිවිසුම් අත්සන් කරයි

පස්වරු 3.00 ට ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අමෙරිකානු ඩොලර් බිලියන 1 ක ණය මාර්ගයක් සඳහා වන ගිවිසුමට අත්සන් තබන බව බලධාරීහු පවසති.

ඉන්දියාවෙන් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීමට යොදා ගන්නා බව ඔවුහු පැවසූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *