ඇමරිකානු තීරු බදු ඉහළම අඩුවීමක් වුණු රට ශ්‍රී ලංකාව

ඇමරිකානු තීරු බදු ඉහළම අඩුවීමක් සහිත රටක් ලෙස ශ්‍රී ලංකාව හඳුනාගෙන තිබෙන බව මුදල් අමාත්‍යාංශ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතා පැවසීය.

දැන් පැවැත්වෙන් මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් ක​ළේය.

“අපිට තිබුණු 44%ක පමණ ගාස්තුව 30% දක්වා අඩුවෙලා තියෙනවා. මේ කලාපයේ තිබෙන රටවල් වගේම ලෝකයේ තිබෙන රටවල් මේ ගාස්තු සම්බන්ධයෙන් සාකච්ඡා වලට සම්බන්ධ වුණු රටවල් අතින් ඉහළම අඩුවීමක් ලැබුණු රටක් ලෙස ශ්‍රී ලංකාව හඳුනාගෙන තියෙනවා. ”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *