ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල තවදුරටත් අවප්‍රමාණය වේ

ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව ඊයේ (29) දිනයේදී ද එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල පහත වැටීමේ ප්‍රවණතාව අඛණ්ඩව පැවතුනි.

පෙර දින වාර්තා වූ රු. 314.99 සිට රු. 315.54 දක්වා ඇමරිකානු ඩොලරයේ මිලදී ගැනීමේ අනුපාතය ඉහළ ගිය අතර විකුණුම් අනුපාතය රු. 322.75 සිට රු. 323.26 දක්වා ඉහළ ගියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *