ඇමතිකමක් බාරගන්න සූදානම් බව ධම්මික පෙරේරා පවසයි.

මෙරටට විදේශ විනිමය ගෙන ඒමේ ව්‍යාපෘති 100 ක්‍රියාත්මක කිරීම සඳහා තමන් මාස හයක කාලෙකට අමාත්‍ය ධූරයක් භාර ගැනීමට සූදානම් බව මෙරට ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයකු වන ධම්මික පෙරේරා මහතා සඳහන් කරයි.

එය කාර්යභාරයක් නැති අමාත්‍යධූරයක් විය යුතු බව ද හෙතෙම පැවසීය.

ඒ මහතා මේ බව කියා සිටියේ රූපවාහිනිය සමඟ සාකච්ඡාවකට එක් වෙමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *