ආහාර උද්ධමනය 80%ක් සහ ප‍්‍රවාහන උද්ධමනය 128%ක් ලෙස ඉහළ යයි.

2022 ජූනි මාසයේදී මෙරට මතුපිට උද්ධමනය 54.6% දක්වා ඉහළ ගොස් තිබේ.

ආහාරමය කාණ්ඩයේ උද්ධමනය 57.4% සිට 80.1% දක්වා ඉහළ ගොස් ඇත. ප‍්‍රවාහන උද්ධමනය 128%කි.

ජාතික පාරිභෝගික මිල දර්ශකය විසින් නිකුත් කර ඇති මැයි මස දළ විශ්ලේෂණයේ මේ බව දැක්වෙයි.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *