ආනයන තහනම හේතුවෙන් බඩු මිල තවත් වැඩිවෙයි.

භාණ්ඩ වර්ග 300කට වැඩි ප්‍රමාණයක් ආනයනය කිරීම අත්හිටුවීම හේතුවෙන් ආර්ථික වර්ධනය වේගය තව තවත් අඩු වනු ඇති බව ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති.

එමෙන්ම ඒ සමගම භාණ්ඩ මිල තවදුරටත් ඉහළ යනු ඇතැයි ඔවුන් කියා සිටිති.

විදේශ රටවලින් ලබා ගැනීමට අපේක්ෂා කරන ණය මුදල් ලබා ගැනීමට නොහැකි වීමෙන් මත භාණ්ඩ මිල ඉදිරියේදී තවත් වැඩි වනු ඇති බවද ඔවුන් පෙන්වා දෙති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *