අ.පො.ස උසස් පෙළ සහ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්වය කල් යයි.

අ.පො.ස උසස් පෙළ විභාගය -2022, කල් දමා 2023 ජනවාරි 23 සිට පෙබරවාරි 17 දක්වා පැවැත්වේ

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය 2022 දෙසැම්බර් 18 වැනිදාට කල් යයි – විභාග කොමසාරිස් ජනරාල්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *