අවුරුදු 12-15 අතර දරුවන්ට කොවිඩ් එන්නත ලබා දෙයි

අවුරුදු 12-15 අතර ළමුන් සඳහා එන්නත් කිරීමේ වැඩසටහන අද ආරම්භ විය. කොළඹ 13 ශාන්ත ආනා බාලිකා විද්‍යාලයේ පාසල් සිසුන් පළමු මාත්‍රාව ලබා ගන්නා අයුරු දැකගත හැකි විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *